Sunday, August 26, 2018

 WIFI  HACK  කරමු (Hack WIFI 100% Working)





මේක landroid Phone වලට app එකක්. කරන්න තියෙන්නේ මෙච්චරයි. 



01. බාගෙන phone එකට install කරගන්න. (root required app)

02. app එක open කරලා උඩ තියන refrish button එක ඔබන්න.

03. දැන් ඔයාට පෙන්නයි අහුවෙන wifi line මොනවද කියල. එකක් උඩ click කරලා එන menu එකෙන්
pin තුනක් ඇති එකෙන් කැමති එකක් දාල try pin දෙන්න ටිකවෙලාවක් lode වෙලා පස්ස්වොර්ඩ් එක පෙන්නයි

එහෙම නැත්තම් error එකක් වැටෙයි. error එක වැටුනොත් වෙන pin එකක් try කරන්න.

කැමතිනම් costume pin දීලත් try කරලා බලන්න.. hack උනොත් password එක පෙන්නනවා.

නැත්තම් sorry තමා ඉතින්.

සැ.යු:-
සමහර wifi router වලට මෙම app එක සහය නොදක්වන අතර
Ex:- Dialog 4G, සමහර  huawei

තවද ZTE, TP-Link සහ D-Link සදහා බහුලව සහය දක්වයි..
එහෙත් යම් හෙයකින් සහය නොදක්වයිනම් එම router වල සැකසුම් මෙමෙ app එකට 
නොගැලපෙන ඒවා වේ. එවැනි wifi hack කිරීමට මෙය බාවිතා කළ නොහැක.





No comments:

Post a Comment